වරප්‍රසාද වැදගත් නැහැ - ජනපති.

Friday, 29 March 2013 - 18:28

%E0%B7%80%E0%B6%BB%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

දරුවන්ගේ අනාගතය ගොඩ නැගෙන්නේ දරුවන් වෙනුවෙන් අද අප ගනු ලබන තීරණ මත බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. 5 වසර ශිෂ්‍යත්ව සමත් සිසුන් පිරිසක් සඳහා ශිෂ්‍යත්ව ප්‍රධානය කිරිමේ උත්සවයකට අරලියගහ මන්දිරයේ දී අද (29) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

 
[MP3]s56196[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories