සිංහල - මුස්ලිම් ජනතාව යළි උතුරේ පදිංචි කරන්න. - ඇමති පාඨලී චම්පික.

Saturday, 30 March 2013 - 8:20

%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD+-+%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B4%E0%B6%AF%E0%B7%92%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A8%E0%B6%BD%E0%B7%93+%E0%B6%A0%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A.

යුද්ධය පැවැති සමයේ උතුරු - නැගෙනහිර ප්‍රදේශයන්හි පදිංචිව සිට පලවා හරින ලද සිංහල, මුස්ලිම් ජනතාව නැවත එම ප්‍රදේශවල පදිංචි කරවිය යුතු බව ජාතික හෙළ උරුමය පවසනවා. එහි ප්‍රධාන ලේකම්, අමාත්‍ය පාඨලී චම්පික රණවක හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ උතුරේ සංවර්ධනය සිදුවෙමින් පවතින බැවින් රජය දැන් කළ යුත්තේ පළවා හරින ලද සිංහල, මුස්ලිම් ජනතාව නැවත එම ප්‍රදේශවල පදිංචි කරලීම බවයි.

 
[MP3]s56213[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories