බෞද්ධ, හින්දු, මුස්ලිම් සියල්ලන් ආරක්ෂා කිරීමේ වගකීම අප සතුයි. - ජනපති.

Saturday, 30 March 2013 - 8:33

%E0%B6%B6%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%2C+%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%2C+%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%B4+%E0%B7%83%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

ජාති, ආගම්, භේද රට තුළ ඇතිවීමට රජයට කිසිසේත් ඉඩ ලබාදිය නොහැකි බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා කියා සිටියේ රටක පැවැත්මට විනය අත්‍යාවශ්‍ය බවයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ බේරුවල - සපුගොඩ ශ්‍රී මහා විහාරස්ථානයේ ඊයේ (29) පැවැති උත්සවයක් අමතමින්.

 
[MP3]s56216[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories