උතුරේ ඡන්දයට පෙර ස්වාධීන කොමිසම් සභා ක්‍රියාත්මක කරන්න. - එජාපය.

Saturday, 30 March 2013 - 12:49

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%B0%E0%B7%93%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA.

උතුරේ පළාත් සභා ඡන්දයට පෙර මැතිවරණ, පොලිස් ඇතුළු ස්වාධීන කොමිසම් සභා ස්ථාපිත කරන ලෙස එක්සත් ජාතික පක්ෂය ඉල්ලා සිටිනවා. එම පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක කියා සිටියේ එම කොමිසම් සභා ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ වගකීමක් බවයි.

[MP3]s56232[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories