ජාතීන් අතර ගැටලූ ඇතිවන ප්‍රකාශ වැලැක්වීමට කැබිනට් පත්‍රිකාවක්.

Sunday, 31 March 2013 - 13:00

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%96+%E0%B6%87%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

ජනවර්ග අතර භේද ඇතිවන අයුරින් සිදු කෙරෙන ප්‍රකාශ සහ උසිගැන්වීම් තහනම් කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර සූදානම් වනවා. රට තුළ වර්තමානයේ පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන මෙම පියවර ගන්නා බවයි ඔහු කියා සිටියේ.

[MP3]s56283_1[/MP3]

මේ අතර එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ එක්සත්භික්ෂු පෙරමුණ කොළඹදී අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට අද එක්වෙමින් එහි ජාතික සංවිධායක පූජ්‍ය අඹන්පොල ඥාණාලෝක හිමියන්ද ආගමික සහජීවනය පිළිබඳව අදහස් පළ කලා. උන්වහන්සේ සඳහන් කර සිටියේ රටේ ආගමික සහජීවනය ඇතිකිරීම සඳහා මෙම තත්ත්වය පිළිබඳව මහ නාහිමිවරුන්ද අවධානය යොමුකළ යුතු බවයි.

[MP3]s56283_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories