කොළඹ ජාතික රෝහලේ කණිෂ්ඨ සේවකයන් සිව්වන දිනටත් අද (03) වැඩවර්ජනයේ නිරත වනවා. සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ සම සභාපති රවී කුමුදේශ් පැවසුවේ කුමන බලපෑම් කළද ඉල්ලීම් ලැබෙන තුරු කණිෂ්ඨ සේවකයින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව දියත් කිරීමට තීරණය කර ඇති බවයි.
[MP3]s56470[/MP3]
Follow US
Most Viewed Stories