ඇමති මර්වින්ගේ පුත් මාලක සිල්වා නිදහස්.

Wednesday, 03 April 2013 - 18:46

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A.

යුද හමුදා බුද්ධි අංශයේ මේජර්වරයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා ඇතුළු සැකකරුවන් 6 දෙනා නීතිපතිවරයාගේ උපදෙස්වලට අනුව අද (03) නිදහස ලැබුවා. ඊයේ දිනයේදී ආන්දෝලනයට ලක්වූ කොටකෙතන ද්විත්ව ඝාතන සිද්ධියකට චෝදනා ලැබ සිටි ගොඩකවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුලූ සැකකරුවෙකුද නිදහස ලැබුවේ නීතිපතිවරයාගේ උපදෙස්වලට අනුවයි.

[MP3]s56487_1[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories