විදේශ ඇමති එල්ලූම් ගහ ගැන කථා කරයි.

Wednesday, 03 April 2013 - 18:48

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%84+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

එල්ලූම් ගහ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සමාජයේ පවතින කථිකාව පිළිබඳව විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් කොළඹ අද පැවති රැස්වීමකදී අදහස් පළ කළා. ඔහු එහිදී කියා සිටියේ දරුණු අපරාධකරුවන්ට දඩුවම් ලබාදීම පිළිබඳව සමාජයට දැනෙන මතය එමගින් ප්‍රකාශවන බවයි.
 
[MP3]s56488[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories