අලූත් අවුරුද්දට විශේෂ බස් සේවා.

Thursday, 04 April 2013 - 7:41

%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F.


 

එළඹෙන සිංහල - හින්දු අලූත් අවුරුදු සමයට සමගාමීව අන්තර් පළාත් දුරගමන් පෞද්ගලික බස් සේවාවක් ක්‍රියාත්මක කිරීමට ජාතික ගමනාගමන කොමිසම තීරණය කර තිබෙනවා. ඒ අනුව මේ මස 8 වැනිදා සිට 22 වැනිදා දක්වා මෙම බස් රථ සේවාව ක්‍රියාත්මක කරන බවයි එහි සභාපති රොෂාන් ගුණවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. ප්‍රධාන වශයෙන් කොළඹ බැස්ටියන් මාවත බස් නැවතුම්පළ පර්යන්තයේ සිට මෙම සේවාව ක්‍රියාත්මක කෙරෙනු ඇති. දුර ගමන් සේවා ක්‍රියාත්මක කිරීමට ඒ ඒ පළාත් ප්‍රවාහන අධිකාරීන් වෙත අවශ්‍ය උපදෙස් සහ තාවකාලිකව මාර්ග බලපත්‍ර නිකුත් කිරීමටද බලය ලබාදී ඇති බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

[MP3]s56503[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories