පවතින උණුසුමත් සමග උණ රෝග කිහිපයක්.

Thursday, 04 April 2013 - 12:52

%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%B1+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%8B%E0%B6%AB+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.


පවතින උණුසුම් කාලගුණයත් සමග උණ රෝග කිහිපයක් පැතිර යාමේ අවදානමක් මතුව තිබෙනවා. මහරගම පිළිකා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කළේ ළමයින් අතර බහුලව දක්නට ලැබෙන මෙම උණ රෝගී තත්ත්වය වැඩිහිටියන්ටද වැළදීමේ ප්‍රවණතාවයක් පවතින බවයි. ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට තවදුරටත් කරුණු පැහැදිළි කරන විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා.

[MP3]s56527_1[/MP3]                            

පවතින උණුසුම් කාලගුණ තත්ත්වය මේ මස අවසන් වනතුරු අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. ඒ පිළිබඳව පැහැදිලි කරන කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජීවන් කරුණාරත්න.

 [MP3]s56527_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories