විදුලි ගාස්තු ඉහළ දැමීම නීතිවිරෝධීයි.

Thursday, 04 April 2013 - 19:23

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%93%E0%B6%B8+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93%E0%B6%BA%E0%B7%92.

විදුලි ගාස්තු ඉහළ දැමීමට ඉදිරිපත් කර ඇති ක්‍රමය නීතිවිරෝධී බව මහජන උපයෝගීතා කොමිසම හමුවේ වාචිකව අදහස් දක්වමින් පාර්ශව ගණනාවක් අද ප්‍රකාශ කළා. බලශක්ති විශේෂඥ ආචාර්ය තිලක් සියඹලාපිටිය පැවසුවේ විදුලිය සැපයුමේ මිල ගණන් ගණනයේදී මෙන්ම විදුලිය ගාස්තු වැඩි කිරීමේදීත් ප්‍රතිපත්ති මෙන්ම පනතද උල්ලංඝනය කර ඇති බවයි.

 

[MP3]s56553[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories