සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයදුම්පත් යොමු කිරීම මැයි 10 දක්වා.

Friday, 05 April 2013 - 14:07

%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B5%E0%B6%BD+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD+%E0%B7%83%E0%B6%B8%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%85%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BA%E0%B7%9C%E0%B6%B8%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%B8%E0%B7%90%E0%B6%BA%E0%B7%92+10+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F.



අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් යොමු කිරීම මැයි 10 වැනිදා දක්වා සිදුකළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. පාසල් අයදුම්කරුවන් ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයදුම්පත් යොමුකළ යුත්තේ විදුහල්පතිවරුන් හරහායී. පෞද්ගලික අයදුම්කරුවන් ඍජුව විභාග දෙපාර්තමේන්තුව වෙත අයදුම්පත් යොමුකළ යුතු බවයි විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර ප්‍රකාශ කළේ. පසුගිය වසරේ පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් පන්ලක්ෂ 42,260 දෙනෙකු පෙනී සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories