මාළඹේ එම්.බී.බී.එස්. උපාධිය ස්ථීරයි. - එස්.බී.

Saturday, 06 April 2013 - 7:53

%E0%B6%B8%E0%B7%8F%E0%B7%85%E0%B6%B9%E0%B7%9A+%E0%B6%91%E0%B6%B8%E0%B7%8A.%E0%B6%B6%E0%B7%93.%E0%B6%B6%E0%B7%93.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.+%E0%B6%8B%E0%B6%B4%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%93%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%B6%E0%B7%93.



මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් එම්.බී.බී.එස්. උපාධිය ලබාදීම අනිවාර්යෙන්ම සිදුකරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක පවසනවා. අමාත්‍යවරයා එම සහතිකය ලබාදුන්නේ මාළඹේ වෛද්‍ය විද්‍යාලයට අනුබද්ධ නෙවිල් ප්‍රනාන්දු රෝහල ඊයේ (05) විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්. එය අග්‍රාමාත්‍යවරයාගේ සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.  එහිදී අදහස් දැක්වූ උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක.

[MP3]s56627[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories