දිල්ලි සමූහ දුෂණයේ සැකකරුවෙකුට බන්ධනාගාරයේ දී ප්‍රහාරයක්.

Saturday, 06 April 2013 - 11:18

%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B7%96%E0%B7%84+%E0%B6%AF%E0%B7%94%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.



දිල්ලියේ බස් රථයක් තුළ දී වෛද්‍ය ශිෂ්‍යාවක දුෂණය කර මරා දැමීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ එක් සැකකරුවෙකුට බන්ධනාගාරය තුළ දී ප්‍රහාරයක් එල්ල වී ඇති බව ඔහුගේ නීතිඥයන් අධිකරණය වෙත දැනුම් දුන්නා. විනේ ශර්මා නැමැති මොහුට තිහාර් බන්ධනාගාරයේ අනෙකුත් රැදවියන් සහ පොලිස් නිලධාරීන් පහර දුන් බවයි වාර්තා වන්නේ. එහිදී ඔහුගේ දකුණු අතේ අස්ථි බිදීමක් සිදුව ඇති නිසා රෝහල් ගත කිරීමට ද සිදුව තිබෙනවා. අමානාත් දුෂණ - ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන රාම් සිං බන්ධනාගාරය තුළ ගෙළ වැලලාගෙන මිය ගියේ පසුගිය මාසයේදියි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories