ගිලන් රථ රියදුරන් O.T ගන්නේ මෙහෙමයි.

Sunday, 07 April 2013 - 7:33

%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+O.T+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%B8%E0%B6%BA%E0%B7%92.



ගිලන් රථ රියදුරන් අතිකාල දීමනා ලබා ගන්නා ආකාරය පිළිබඳ තමාට හොඳ අවබෝධයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ඒ, සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ගිලන් රථ 250 ක් රජයේ රෝහල්වලට බෙදාදීමේ අවස්ථාවට කොළඹ දී ඊයේ (06) එක්වෙමින්.

[MP3]s56692[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories