වහාම ජනතාවගේ අවශ්‍යතා පිළිබඳව අවධානය යොමුකර සහන සලසන්නැයි එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළා. එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහනුවර ඊයේ (06) පැවති රැස්වීමකදී ප්‍රකාශ කළේ ජනතාවට සිංහල අළුත් අවුරුද්දට සූදානම්වීම පවා ගැටළුවක් වී ඇති බවයි.
[MP3]s56693[/MP3]
Follow US
Most Viewed Stories