මැතිවරණ නිරීක්ෂකයන් උතුරට.

Sunday, 07 April 2013 - 7:39

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7.



උතුරේ පළාත් පාලන මැතිවරණයකට අදාළව එම ප්‍රදේශවල ජනතාව දැනුවත් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇතැයි පැෆ්රල් සංවිධානය පවසනවා. ඊයේ මන්නාරම ප්‍රදේශයෙන් මෙම දැනුවත් කිරීම් ආරම්භ කළ අතර, ඡන්දය භාවිත කිරීම සහ අපේක්ෂකයන් තෝරා ගැනීම පිළිබඳව අවබෝධයක් ලබාදීම එහි මූලික අරමුණ බවයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ.

[MP3]s56694[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories