හිරු දැන් කොළඹට ඉහළින්.

Sunday, 07 April 2013 - 12:30

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B7%92%E0%B6%B1%E0%B7%8A.


 

 

කොළඹ ඇතුලූ ප්‍රදේශ කිහිපයකට අද හිරු ඍජුව මුදුන් වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද (07) දහවල් 12.13 වන විට කොළඹ නගරයට හිරු මුදුන්වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජීවන් කරුණාරත්න කියා සිටියේ.

[MP3]s56713[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories