පිරිසිදු ජලය ඉල්ලා තණමල්විල උද්ඝෝෂණ.

Sunday, 07 April 2013 - 12:32

%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94+%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%AD%E0%B6%AB%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%BD+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%9D%E0%B7%9D%E0%B7%82%E0%B6%AB.


තමන්ට පිරිසිදු පානීය ජලය ලබාගැනීමට මගක් සලසා දෙන ලෙස ඉල්ලමින් තණමල්විල 17කණුව ප්‍රදේශය අවට ගම්මාන කිහිපයක ජනතාව අද (07) විරෝධතාවයක නිරතවුණා. උස්ගල, අඟුණුකොළවැව ඇතුලූ ගම්මාන කිහිපයක ජනතාව මෙම විරෝධතාවයට එක්ව සිටි අතර ඒ හේතුවෙන් මොණරාගල - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතුවලටද බාධා එල්ලවුණා. උද්ඝෝෂණය අතරතුර ගම්වැසියන් කිහිපදෙනෙකු හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූයේ මෙලෙසින්.

[MP3]s56714[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories