විශ වාසු ආඝ්‍රාණය වීමෙන් හෝටල් සේවකයින් 2 කු මරුට.

Sunday, 07 April 2013 - 12:51

%E0%B7%80%E0%B7%92%E0%B7%81+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%94+%E0%B6%86%E0%B6%9D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AB%E0%B6%BA+%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%9D%E0%B6%A7%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+2+%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.



දෙහිවල - අත්තිඩිය ප්‍රදේශයේ හෝටලයක අපද්‍රව්‍ය බැහැර කෙරෙන වළකට බැසීමට ගිය පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය ප්‍රකාශ කළේ ඔවුන්ගේ මරණයට හේතුව විෂ වායු ආඝ්‍රාණය වීමක් බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බවයි. ඊයේ රාත්‍රියේ එක් පුද්ගලයෙකු මෙම අපද්‍රව්‍ය වළ තුළදී සිහිසුන් වී ඇති අතර ඔහු මුදාගැනීමට අනෙක් පුද්ගලයා ද වළට බැස තිබෙනවා. එහිදී ඔවුන් දෙදෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මියගිය පුද්ගලයින් ආගරපතන සහ මැටිගහතැන්න ප්‍රදේශවල පදිංචි තිස්තුන් සහ තිස් දෙහැවිරිදි පුද්ගලයින් බව පොලිසිය කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories