කොළඹ ජාතික කෞතුකාගාරයේ තරප්පු පෙළක් කඩා වැටීමේ සිද්ධිය මුල් කරගෙන කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ පවතින දිවයිනේ සියලූ කෞතුකාගාරවල සුරක්ෂිතාවය පිළිබද අවදානය යොමුව තිබෙනවා. ජාතික උරුමයන් පිළිබද අමාත්‍ය ජගත් බාලසූරිය හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ ඒ අනුව අවදානම් තත්ත්වයේ පවතින කෞතුකාගාර කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට අවදානය යොමු වී ඇති බවයි.
[MP3]s56757[/MP3]
Follow US
Most Viewed Stories