මත්තල එන කුරුල්ලන්ට වැට බැඳේ.

Monday, 08 April 2013 - 12:46

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD+%E0%B6%91%E0%B6%B1+%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A7+%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%9A.

මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපල ආශ්‍රිත ප්‍රදේශයේ ඇති කුරුල්ලන්ගේ පැවැත්මට ඇති අවස්ථා ඉවත් කිරීමට පියවර ගන්නා බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා. එහි අධ්‍යක්‍ෂ ජනරාල් එච්.එම්.සී. නිමල්සිරි පැවසුවේ ගුවන් තොටුපලේ කටයුතු පවත්වාගැනීමේ පහසුව සඳහා මෙම පියවර ගෙන ඇති බවයි.

 
[MP3]s56785_1[/MP3]                     

 

මීට අමතරව ගුවන් ගමන් කටයුතු පහසුවෙන් කරගෙන යෑම සඳහා ඒ අවට සැරිසරන කුරුල්ලන් එම ප්‍රදේශයෙන් පළවා හැරීම සඳහා අහස් කූරු සහ රතිඤ්ඤා යොදාගන්නා බවද අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියා.

 
[MP3]s56785_2[/MP3]       



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories