කළ හොඳ පස්සෙන් පන්නනවා. - ජනපති.

Monday, 08 April 2013 - 18:54

%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B7%9C%E0%B6%B3+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B1%E0%B7%80%E0%B7%8F.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

රට තුළ සමගියෙන් ජීවත්වීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ රුපියල් මිලියන 7000 ක වියදමින් පුලූල් කර ප්‍රතිසංස්කරණය කළ පාදෙණිය  - අනුරාධපුර මාර්ගය විවෘත කිරීමේ අවස්ථාවට අද (08) එක්වෙමින්. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා.

 [MP3]s56806[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories