නීතිය සැමට පොදුයි. - රවුෆ් හකීම්.

Tuesday, 09 April 2013 - 7:38

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%BB%E0%B7%80%E0%B7%94%E0%B7%86%E0%B7%8A+%E0%B7%84%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B7%8A.


නීතියේ ආධිපත්‍ය සැමට පොදු විය යුතු බව අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් පවසනවා. රටක පාලන තන්ත්‍රය ගෙන යාමේදී නීතියේ ආධිපත්‍යයට ප්‍රමුඛස්ථානය ලබාදිය යුතු බවයි අමාත්‍යවරයා සදහන් කළේ. ඊයේ (08) කොළඹ දී පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
 
[MP3]s56816[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories