බියවිය යුතු නැහැ. - කොරියානු ශ්‍රී ලංකා තානාපති.

Wednesday, 10 April 2013 - 12:45

%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+-+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

ශ්‍රී ලාංකීකයන් ඇතුළු විදේශිකයන්ට දකුනු කොරියාවෙන් ඉවත් වන ලෙසට උතුරු කොරියාව අනතුරු ඇඟවීමක් කළ ද, දකුණු කොරියාවේ තත්ත්වය සාමකාමී බව එරට ශ්‍රී ලංකා තානාපතිවරයා ප්‍රකාශ කළා. ඔහු මෙම අදහස් පළ කළේ හිරු ප්‍රවෘත්ති අංශය සමඟ දකුණු කොරියාවේ - සෝල් නුවර සිට විශේෂ දුරකථන සංවාදයක නිරත වෙමින්.

 

දකුණු කොරියාවේ දැනට සේවය කරන ශ්‍රී ලාංකීකයන්ගේ සංඛ්‍යාව 25,000 ක ට ආසන්නයි. ඔවුන්ව තානාපති කාර්යාලයේ ලියාපදිංචි කරන බව මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය ඊයේ කියා සිටියා. එහෙත්, එරට සිටින ශ්‍රී ලාංකිකයන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ තමන්ට යුධමය තත්ත්වයක් පිළිබඳව කිසිදු බලධරයෙකු දැනුම්දී නොමැති බවයි.

 

මේ සියලූ කරුණු පිළිබඳ දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලංකා තානාපති තිස්ස විජේරත්නගෙන් අප ප්‍රශ්න කළා.

 

[MP3]s56895[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories