සිරියානු ගුවන් ප්‍රහාරවලින් සිවිල් වැසියන් රැසක් මරුට.

Thursday, 11 April 2013 - 8:21

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.

සිරියානු ගුවන් හමුදාව විසින් හිතමතා සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසනවා. ඒ අනුව තමන් නිරීක්ෂණය කළ ප්‍රදේශ 52කට ගුවන් ප්‍රහාර 59ක් එල්ල වී ඇති බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ. එම ගුවන් ප්‍රහාරවලින් සිවිල් වැසියන් දහස් ගණනක් මිය ගොස් ඇති බව ද හියුමන් රයිට්ස් වොච් සංවිධානය වැඩිදුරටත් අනාවරණය කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories