ඇමෙරිකානු ගිවිසුමක් ගැන, මහ බැංකුව කරුණු පහදයි.

Thursday, 11 April 2013 - 18:52

%E0%B6%87%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%2C+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B6%BA%E0%B7%92.



ඇමෙරිකාවේ තොම්සන් උපදේශන සමාගම සමග අත්සන් කළ ගිවිසුමේදී ශ්‍රී ලංකා මහබැංකුව රජයේ සුපරීක්ෂාවට ලක්වන ආයතනයක් නොවන බව සඳහන් කළේ අවශ්‍යතාවය මත බව මහබැංකු අධිපතිවරයා කියා සිටියා. මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මේ බව සඳහන් කළේ හිරු ප්‍රවෘත්ති අංශය සමඟ විශේෂ දුරකථන සංවාදයකට එක්වෙමින්.

ශ්‍රී ලංකා මහබැංකුව ඇමෙරිකාවේ තොම්සන් උපදේශන සමාගම සමඟ අත්සන් කළ ගිවිසුම පිළිබඳව පාර්ලිමේන්තුවේදී ඊයේ (10) විපක්ෂයේ මන්ත්‍රීවරුන් කරුණු ඉදිරිපත් කළා. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අද (11) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ මෙම ගිවිසුම තේරුම්ගත නොහැකි දෙයක් බවයි.

මේ ආචාර්ය හර්ෂ ද සිල්වා සහ මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් ඒ සම්බන්ධයෙන් දැක්වූ අදහස්.
 
[MP3]s56985[/MP3]        



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories