ඉන්දීය පාර්ලිමේන්තු නියෝජිතයන්ගෙන් ජනපතිට වාර්තාවක්.

Thursday, 11 April 2013 - 18:57

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ඉන්දීය පාර්ලිමේන්තු කණ්ඩායම සිය නිරීක්ෂණ පිළිබඳ වාර්තාවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ඊයේ (10) දිනයේ යාපනයේ සංචාරය කළ එම කණ්ඩායමේ සාමාජිකයන් මෙම කරුණු අනාවරණය කළ බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වන්නි දිස්ත්‍රික් සංවිධායිකා ගීතාංජලී නගුලේෂ්වරන් කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories