පාසල් විභාග ඇගයීමට උපදේශක කාරක සභාවක්.

Friday, 12 April 2013 - 8:07

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C+%E0%B6%87%E0%B6%9C%E0%B6%BA%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.



මෙරට පාසල් විභාග සඳහා උපදේශක කාරක සභාවක් පත් කිරීමට අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පියවර ගෙන තිබෙනවා. 1968 අංක 25 දරන විභාග පනතේ තුන එක උප වගන්තියට අනුවයි මෙම පත්කිරීම සිදුකර ඇත්තේ. විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මෙහි සභාපතිත්වය දරනවා. මෙම කමිටුවේ කාර්ය භාරය පිළිබඳ ඊයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මෙලෙස කරුණු පැහැදිලි කළා.

[MP3]s57000[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories