සල්ලි තියෙන අයට සෞඛ්‍ය සේවාව අහිමිවන ලකුණු.

Saturday, 13 April 2013 - 7:49

%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92+%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1+%E0%B6%85%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94.



ඉහළ ආදායම්ලාභීන්ට නිදහස් සෞඛ්‍ය සේවයේ පහසුකම් ලබාදීමේදී එම්.ආර්.අයි, සී.ටී,අයි වැනි පරීක්ෂණ සඳහා මුදල් අය කිරීම පිළිබඳ සිතා බැලිය යුතු බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන පවසනවා. නිකවැරටිය ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට සහභාගි වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ අඩු ආදායම්ලාභීන්ට නිදහස් සෞඛ්‍ය සේවයේ සියලූ පහසුකම් නොමිලේ ලබාදීමට සූදානම් බවයි.

[MP3]s57073[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories