අධිවේගීයේ පිටවුම් දොරටුවේ වාහන තදබදයක්.

Sunday, 14 April 2013 - 13:35

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%93%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9C%E0%B6%BB%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%AD%E0%B6%AF%E0%B6%B6%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

සිංහල හින්දු අලූත් අවුරුද්ද වෙනුවෙන් නෑගම් බලා යන ජනතාව වෙනුවෙන් අද (14) දිනයේ සීමිත බස් රථ සංඛ්‍යාවක් ධාවනයට එක්කර ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කළා. එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ හෙට දිනය වනවිට සාමාන්‍ය පරිදි නැවත බස් ධාවනය සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි.

[MP3]s57150[/MP3]

මේ අතර, දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල පිටවුම් දොරටුව ආසන්නයේ වාහන තදබදයක් පවතින බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ පොලිස් ඒකකය සඳහන් කළා. මෙසේ තදබදයක් ඇතිවී ඇත්තේ උත්සව සමය තුළ ගම්බිම් බලා පිටත්ව යන ජනතාව හේතුවෙන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories