පවතින උණුසුම් කාලගුණය ක්‍රමයෙන් අඩුවන ලකුණු.

Monday, 15 April 2013 - 7:26

%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%B1+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94.

පවතින උණුසුම් කාලගුණ තත්ත්වය ක්‍රමයෙන් පහව යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චන්න රොද්‍රිගූ කියා සිටියේ  හිරු ශ්‍රී ලංකාවට ඉහළින් මුදුන්වීම පවතින උණුසුම් කාලගුණ තත්ත්වයට හේතූ වූ බවයි. මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසකට අද දිනයේ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද ඔහු කියා සිටියා. ඒ පිළිබඳව සහ ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳව පැහැදිළි කරන කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චන්න රොද්‍රිගූ.
 
[MP3]s57174[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories