සිංහල - හින්දු අලූත් අවුරුද්ද යෙදී තිබුණ පසුගිය 13 සහ 14 දිනයන්හි හදිසි අනතුරුවල වැඩිවීමක් පෙන්නුම් කෙරෙන බව කොළඹ ජාතික රෝහල පවසනවා. එහි පුහුණුකිරීමේ හෙද නිලධාරිණි ආචාර්ය පුෂ්පා රම්යානි ද සොයිසා හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 5 ක වර්ධනයක් බවයි.
[MP3]s57177[/MP3]
Follow US
Most Viewed Stories