මැතිවරණ වෙනුවෙන් සංවර්ධනය ප්‍රමාද කරන්නේ නැහැ. ජනපති

Tuesday, 16 April 2013 - 18:43

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA++%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92

මැතිවරණ ගැන සිතා රටේ සංවර්ධනය අතපසු නොකරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා කියා සිටියේ කුමන බලවේගයකට හෝ රටේ සංවර්ධන වැඩපිළිවෙල ආපසු හැරවිය නොහැකි බවයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස පළ කළේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ඉදිකල ආදර්ශ පුහුණු සහ විගමනික සම්පත් මධ්‍යස්ථානය, තංගල්ල - ගොඩිගමුවේදී අද විවෘත කරමින්. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා.
 
[MP3]s57268[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories