බලපත්‍ර නැති ශ්‍රමිකයන් සෞදියේ සිට ගෙන්වා ගැනේ.

Wednesday, 17 April 2013 - 12:44

%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A.

සෞදි අරාබිය තුළ රැකියා බලපත්‍ර නොමැතිව නීතිවිරෝධීව රැඳී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් සෞදි රජයේ බලධාරීන් සමග සාකච්ඡා ආරම්භ කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. රැකියා බලපත්‍ර නොමැති විදේශ ශ්‍රමිකයන් සේවා ස්ථානවලින් බැහැර කිරීමට සෞදි රජය පසුගියදා තීරණය කළා. එම තත්ත්වයත් සමග ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දහසකට ආසන්න සංඛ්‍යාවක් රැකියා නොමැතිව එරට රැඳි සිටින බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙනිය සඳහන් කළේ.

 [MP3]s57297_1[/MP3]
 
මෙවැනි තත්ත්වයක් ඇතිවීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කළ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා.


[MP3]s57297_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories