ගාස්තු සංශෝධනය කල් දමනවා - ගැමුණු.

Wednesday, 17 April 2013 - 12:47

%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B6%B8%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+-+%E0%B6%9C%E0%B7%90%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%94.



මෙවර බස් ගාස්තු සංශෝධනය ජුලි පළමු වැනිදා දක්වා කල් දැමීමට තීරණය කළ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා. කොළඹ අද (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ මේ පිළිබඳව පෞද්ගලික ප්‍රවාහන අමාත්‍යාංශයද අද දිනයේ දැනුවත් කිරීමට පියවර ගන්නා බවයි. පෞද්ගලික ප්‍රවාහන අමාත්‍යාංශය යෝජනා කර තිබුණේ 7% ක බස් ගාස්තු වැඩි වීමක්. කෙසේ වෙතත්, එම ප්‍රතිශතය ප්‍රමාණවත් නොවන බවයි ගැමුණු විජේරත්න අද කියා සිටියේ.

[MP3]s57299[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories