කොළඹ අනවසර පදිංචිවීම් වැළැක්වීමට පියවර.

Wednesday, 17 April 2013 - 13:12

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%85%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B6%B4%E0%B6%AF%E0%B7%92%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB.



කොළඹ නගරයේ අනවසර පදිංචිවීම් වැළැක්වීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇතැයි නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා. එම අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ   පී.එස්.ඊ. ප්‍රියශාන්ත සඳහන් කළේ කොළඹ නගරයේ අනවසර පදිංචිවීම් සම්බන්ධයෙන් සමීක්ෂණයක්ද සිය අධිකාරිය විසින් ආරම්භ කර ඇති බවයි.

[MP3]s57305[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories