ඛනිජ තෙල් සම්පත් පනත අහෝසි කෙරේ.

Thursday, 18 April 2013 - 18:44

%E0%B6%9B%E0%B6%B1%E0%B7%92%E0%B6%A2+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD+%E0%B6%85%E0%B7%84%E0%B7%9D%E0%B7%83%E0%B7%92+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A.

ඛනිජ තෙල් සම්බන්ධයෙන් දැනට පවතින 2003 අංක 26 දරන ඛනිජ තෙල් සම්පත් පනත අහෝසි කර නව පනතක් ගෙන ඒමට රජය තීරණය කර තිබෙනවා. නව පනත මගින් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන හා නිෂ්පාදන කර්මාන්තය ඵලදායී ලෙස නියාමනය කිරීමේ බලතල සහිත සංස්ථාපිත ආයතනයක් බවට පත් කිරීමටයි යෝජනා වී ඇත්තේ. ඒ සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම්දීම සඳහා අද (18) පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වු කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල.

 

[MP3]s57389_1[/MP3]                              

 

මේ අතර, ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ අල්කයිඩා සංවිධානය ක්‍රියාත්මක වන බවට ඇමරිකානු මාධ්‍යයක් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා. ඊට ඔහු ලබාදුන්නේ මෙවන් පිළිතුරක්.

 
[MP3]s57389_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories