ජයග්‍රහණය බලන්න ශ්‍රී ලංකාවට එන්න. ගෝඨාභය

Friday, 19 April 2013 - 7:30

%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA

ශ්‍රී ලංකාව විවේචනය කරන අන්තර්ජාතික ප්‍රජාව පළමුව උතුරු නැගෙනහිර ප්‍රදේශවල සංචාරය කර එහි සැබෑ තත්ත්වය සියැසින් දැකබලා ගත යුතු බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. තොප්පිගල ඉදිකරන ලද රණවිරු ස්මාරකය හා ගවේෂණාත්මක වික්‍රමාන්විත උද්‍යානය ඊයේ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළා.

[MP3]s57413[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories