ළමා නිවාස භාරකරුවන්ගේ චර්යාව ගැන අධිකාරිය අවධානයෙන්.

Saturday, 20 April 2013 - 12:46

%E0%B7%85%E0%B6%B8%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A0%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A.

ළමා නිවාස භාරකරුවන්ගේ චර්යාව පිළිබඳව විධිමත් සොයා බැලීමක් සිදුකිරීමට ජාතික ළමාරක්ෂක අධිකාරිය සූදානම් වනවා. එහි සභාපතිනි, නීතීඥ අනෝමා දිසානායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ සමාජ විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයන්ට සහ අධිකරණ ක්‍රියාමාර්ගවලින් වරදකරුවන් වූ පුද්ගලයන්ට කිසිදු අවස්ථාවක ළමා නිවාස පාලනය කිරීමට ඉඩ ලබා නොදෙන බවයි.

 

[MP3]s57483[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories