චීන භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 160 ක්.

Sunday, 21 April 2013 - 7:53

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+160+%E0%B6%9A%E0%B7%8A.



බටහිරදිග චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ ඊයේ සිදුවූ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 160 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් 6700 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මෙම භූ කම්පනයේ ප්‍රබලතාව රික්ටර් පරිමාණයේ 6 යි දශම 6 ක් බව ඇමරිකානු භූ විද්‍යා ආයතනය ප්‍රකාශ කළා. භූ කම්පනයෙන් නායයාම් රැසක් සිදුවූ අතර ගොඩනැගිලි රැසකට හානි සිදුවුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories