වතු කම්කරුවන් නිසා වතු වෘත්තීය සමිති පොරකයි.

Sunday, 21 April 2013 - 13:10

%E0%B7%80%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B7%80%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B6%9A%E0%B6%BA%E0%B7%92.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩිකරන ලෙස බලකරමින් වැවිලි කර්මාන්ත වෘත්තීය සමිති සම්මේලනය අද (21) කොටගල - පතන මංසන්ධියේ සූදානම් කර තිබූ උද්ඝෝෂණය අතරතුර උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබෙනවා. එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ ලංකා කම්කරු කොංග්‍රසයේ ආධාරකරුවන් සහ උද්ඝෝෂකයන් අතර මෙම තත්ත්වය මතුවූ බවයි. ඒ හේතුවෙන් එම ස්ථානයේ විශේෂ පොලිස් ආරක්ෂාවක් ද යොදා ඇති අතර, මාර්ගයේ ගමනාගමන කටයුතුවලට ද බාධා මතුව තිබෙනවා.

 

සිද්ධිය පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වු ජාතික වතු කම්කරු පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පී.දිගම්බරම්.

 

[MP3]s57544_1[/MP3]

 

කෙසේ වෙතත්, ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති, නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම් මෙම චෝදනා ප්‍රතික්ෂේප කළා.

 

[MP3]s57544_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories