සෞදියේ රැකියා අහිමි වූ ශ්‍රී ලාංකිකයන්ගේ පෙර වැරදි සොයයි.

Sunday, 21 April 2013 - 18:44

%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%96+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

ගිවිසුම් කාලය අවසන්වීමෙන් රැකියා අහිමි වී සෞදි අරාබියේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින්ගේ පෙර වැරදි සෙවීමට එරට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ ඉදිරි දින කිහිපය තුළ මෙම ශ්‍රී ලාංකිකයන්ගේ රැකියා ස්ථානයේ දී ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරනු ඇති බවයි.

 
[MP3]s57565[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories