දරුවන්ගේ අධ්‍යාපනය රටේ අධ්‍යාපනයයි. - ජනපති.

Sunday, 21 April 2013 - 19:09

%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA+%E0%B6%BB%E0%B6%A7%E0%B7%9A+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

දරුවන්ගේ අධ්‍යාපනය රටේ ද අධ්‍යාපනය බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මාතලේ - විල්ගමුව නාමිනිඔය ද්විතියික පාසලේ නව තෙමහල් ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (21) පෙරවරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේ නගරයේ දරුවන්ට ලබාදෙන අධ්‍යාපන පහසුකම් ගමේ පාසල්වල දරුවන්ට ද ලබා දිය යුතු බවයි.

 

[MP3]s57569[/MP3]

 

 

මේ අතර, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (21) උදෑසන ඓතිහාසික ශ්‍රී දළඳා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගනු ලැබුවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ දළඳා සමිඳුන් වැඳ පුදාගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නායක හිමියන් බැහැ දැක කෙටි පිළිසඳරක යෙදුණු බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories