රජය ප්‍රශ්ණය මග හැරියා. එජාපයෙන් චෝදනා.

Tuesday, 23 April 2013 - 18:57

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B8%E0%B6%9C+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F.+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F.

වැඩිවූ විදුලි බිල සම්බන්ධයෙන් අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වුණු අතර කොළඹදී පැවති මාධ්‍ය හමු කිහිපයකදීද වැඩිවු විදුලිබිල සම්බන්ධයෙන් විවිධ අදහස් පළවුණා. රජයේ පාර්ශවකරුවන් වන ජාතික හෙළ උරුමය සහ ජාතික නිදහස් පෙරමුණද ඉහළ ගිය විදුලි බිල සම්බන්ධයෙන් අදහස් දැක්වූ අතර හොරණ, ඇල්පිටිය ප්‍රාදේශීය සභාවල විපක්ෂ මන්ත්‍රීවරුන් සහ මධ්‍යම පලාත් සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද මෙම විරෝධතාවලට එක්වුණා.

 
[MP3]s57686[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories