ආර්. දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට ඇප හිමිවෙයි.

Wednesday, 24 April 2013 - 12:20

%E0%B6%86%E0%B6%BB%E0%B7%8A.+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාට කොළඹ මහාධිකරණය විසින් අද (24) ඇප ලබාදුන්නා. මුල්ලේරියාව සිද්ධියේදී බරපතල තුවාල ලැබූ මන්ත්‍රීවරයා සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිට පසුගිය මාර්තු 05 වැනිදා දිවයිනට පැමිණියා. අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ආර්. දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාව පෞද්ගලික රෝහලකට ඇතුළත් කළා. මේ වනවිටත් ඔහු එම පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories