බංග්ලාදේශයේ ගොඩනැගිල්ලක් කඩා වැටී 70 ක් මරුට.

Wednesday, 24 April 2013 - 19:31

%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+70+%E0%B6%9A%E0%B7%8A++%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.



බංග්ලාදේශයේ - ඩකා අගනුවර ගොඩනැගිලි සංකීර්ණයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 70දෙනෙකු අද ජීවිතක්ෂයට පත්වුණා. තුවාල ලැබූ සංඛ්‍යාව 200 කට අධික බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මහල් 8 කින් යුත්, මෙම ගොඩනැගිල්ලේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක් සහ වෙළඳ සංකීර්ණයක් පිහිටා තිබුණා. කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයන් මුදා ගැනීම සඳහා බංග්ලාදේශ ආපදා අංශවලට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මියගිය පිරිස තවදුරටත් ඉහළ යා හැකි බව බංග්ලාදේශ බලධාරින් ප්‍රකාශ කරනවා. මෙම ගොඩනැගිලි සංකීර්ණය කඩා වැටීමට හේතුව මෙතෙක් තහවුරු වී නැහැ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories