විපක්ෂ නායකවරයා යාපනයේ.

Thursday, 25 April 2013 - 12:39

%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A.

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂ නියෝජිත කණ්ඩායමක් මීට ස්වල්ප මොහොතකට පෙර යාපනය උදයන් පුවත්පත් කාර්යාලයට පැමිණියා. ඒ පසුගියදා එම කාර්යාලයට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමටයි. යාපනයේ සංචාරයක නිරත වන විපක්ෂ නායකවරයා ඇතුළු එක්සත් ජාතික පක්ෂ නියෝජිත කණ්ඩායම අද දිනයේ ජනහමු කිහිපයකට ද සහභාගිවීමට බලාපොරොත්තු වන බවයි එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සඳහන් කළේ.

[MP3]s57783[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories