වෛද්‍යවරුන්ගේ වර්ජනය කල් යයි.

Thursday, 25 April 2013 - 12:42

%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

හෙට දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දීප ව්‍යාප්ත වැඩවර්ජනය කල් දැමූ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළා. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන්ද සොයිසා ප්‍රකාශ කළේ උසස්වීම් ගැටලූ ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් එම වර්ජනය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ බවයි. වර්ජනය කල් දැමීමට හේතුව කුමක්දැයි ඔහු මෙලෙස පැහැදිලි කළා.

[MP3]s57784[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories