විදුලි බිල ඉහළ දැම්මේ රජයේ ණය ගෙවන්නයි. විපක්ෂ නායක.

Friday, 26 April 2013 - 7:32

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%9A+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B7%92.+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A.

රජයේ ණය ගෙවීම සඳහා විදුලි බිල ඉහළ දැමූ බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා. යාපනයේ සංචාරයක නිරතවන විපක්ෂ නායකවරයා ඊයේ (25) පේදුරුතුඩුවේදි එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී මේ බව සඳහන් කළා.

 
[MP3]s57816_1[/MP3]

 

විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් රජයට විරෝධය දැක්වීම සඳහා තීරණයක් ගැනීමේ විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය අද කැඳවා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට පැහැදිලි කරන එහි ජාතික සංවිධායක ශෆීක් රාජාබ්දීන්.

 

[MP3]s57816_2[/MP3]

 

මේ අතර, මහනුවර ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේ විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් දේශපාලනඥයින් විවිධ අදහස් පළ කරමින් සිටින බවයි.

 

[MP3]s57816_3[/MP3]

 

 

වත්මන් විදුලිබල ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි පාර්ලිමේන්තුවේදී විදුලි ගාස්තු වැඩිවීම යෝජනා කළේ තමන් බවට හැඟවෙන ප්‍රකාශයක් සිදුකර ඇති බවට මාධ්‍ය වාර්තා පළ කර තිබූ බව හිටපු විදුලිබල ඇමති පාඨලී චම්පික රණවක පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. ඔහු එහිදී කියා සිටියේ එවැනි යෝජනාවක් තමන් කිසි ලෙසකත් සිදුනොකළ බවයි

 

මේ සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගෙන් විමසා සිටියා. එහිදී ඔහු දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්.

[MP3]s57816_4[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories